Thursday, November 22, 2012

මම කෙලෙස රඟ දෙම්ද


රඟ මඩල රජ කරන
මොණර රජ මම නම්....

පිල් විදා රඟ විහග
කුරුළු නාදය නම්....

නුඹ හොරෙන් දඩු කොකා
මාන ගෙන ඒ නම්.....

මම කෙලෙස රඟ දෙම්ද
සියුමැලිය පවසම්......

No comments:

Post a Comment