Friday, November 16, 2012

නුඹ .... ලඳ ......

නුඹ 
ලඳ
සෙනේ පාන මට....

හැම
දින
ඔය පෙම දෙනවද ...

වැහි
නැති
පුරහන් කුඹරට....

නුඹ
මට
පින්නක් වෙනවද....

No comments:

Post a Comment