Friday, November 16, 2012

සඳ සාවිය නුඹ.... සඳ කැන් නෙළනා

සඳ සාවිය නුඹ.... සඳ කැන් නෙළනා
මගේ සැල මුතු පෙම ... මනරම් කරනා

සිතුම් පැතුම් මල් .. විකසිත කරනා
සඳ සාවිය නුඹ .... රෑ ලොව වඩිනා

නැහැ අරුමෝසම් .... පියකරු ලළනා
සිනා මල් කැළුම් .... මුතු මෙන් දිලෙනා

සඳත් රැවටිලා .... කැඩපත බැවිනා
තරුත් නෑ අහස ... නුඹ පසු පසිනා ...

No comments:

Post a Comment