Friday, November 16, 2012

සුමුදු මුදු නුඹේ මුතු සිනා දැක ...

නුඹව දුටු කල
නැගෙන සිතුවිලි...
මවයි මා මුව
සොදුරු හසරැලි...
දුරයි නුඹ මට
සොදුර පණ වැනී...
පෙලයි හදවත
ගිනි පුපුරු රැදී...


සුමුදු මුදු නුඹේ මුතු සිනා දැක
සිහින් සතුටක් ලබමි මම අද
නැවත නුඹ ලොව දුක් නැසෙන්නට
පතමි නුඹ ලොව ජය හදින් මම

No comments:

Post a Comment