Thursday, November 8, 2012

විදීනා වෙදනා දන්නේ පෙණ පිඩලී......

රළ පෙල නතුව නොපෙනෙන පවනට රළුව
පෙණ මුසු වෙරල තෙමවයි තව තව වැඩිව
නැහැ කිසි වගක් පෙණ කැටියට මින් මතුව
මැරි මැරි යලිත් උපදි රළටම         හසුව


දුටුවම සුන්දරයි පෙණ කැටි බිදෙන යලී
විසිවෙනු සැඩයි පිනි බිදු වැනි පෙණ කැබලී
නැහැ කිසි වගක් වෙන කාටත් දුක සැලලී
විදීනා වෙදනා දන්නේ පෙණ පිඩලී......

No comments:

Post a Comment