Sunday, December 23, 2012

ආදරයෙන් මුසපත් වී


ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
සිහින වලින් වල් මත් වී
බලා හිදින මා

රන් සෙසත් අරගත් දෙන්
මල් පාවඩ ගෙන එත් දෙන්
මලින් මලට යෙන - බඹර කුමරු මෙන්
මේ ලොව මා පිලිගත් දෙන්

ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
තුරුණු සිහින පොදී, මා සිත බැදගෙන
මා සිහිනෙන් ඔහේ ඉත් දෙන්

2 comments:

  1. එහෙමමත් ඉන් නැතුව හීන හැබෑ කරල දෙනවයි කියලා කෙලි පැටික්කිට වෙච්ච පොරොන්දු ටිකට පණ දෙන්න නම් වෙයි මයෙ හිතේ. නැත්නම් පස්සට තමා ප්‍රශ්න වෙන්නේ. ලස්සන පබැඳුමක්.අදමයි ආවේ..දිගටම එනවා ඕං.

    ReplyDelete
  2. බොහොම තුතී ...රතී , පොරොන්දු නම් නිමක් නෑ

    ReplyDelete