ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
සිහින වලින් වල් මත් වී
බලා හිදින මා
රන් සෙසත් අරගත් දෙන්
මල් පාවඩ ගෙන එත් දෙන්
මලින් මලට යෙන - බඹර කුමරු මෙන්
මේ ලොව මා පිලිගත් දෙන්
ආදරයෙන් මුසපත් වී
මයේ ලොකෙම දෙවනත් වී
තුරුණු සිහින පොදී, මා සිත බැදගෙන
මා සිහිනෙන් ඔහේ ඉත් දෙන්
එහෙමමත් ඉන් නැතුව හීන හැබෑ කරල දෙනවයි කියලා කෙලි පැටික්කිට වෙච්ච පොරොන්දු ටිකට පණ දෙන්න නම් වෙයි මයෙ හිතේ. නැත්නම් පස්සට තමා ප්රශ්න වෙන්නේ. ලස්සන පබැඳුමක්.අදමයි ආවේ..දිගටම එනවා ඕං.
ReplyDeleteබොහොම තුතී ...රතී , පොරොන්දු නම් නිමක් නෑ
ReplyDelete