Wednesday, January 9, 2013

නටන විගඩම්


නීල වරලස, කොහිද සඳවත
දිගට සුන්දර ලෙසට පැද්දුන
කුමට කියහන් ඇහි පියලි විද
නටන විගඩම් තදට ඇදගෙන

සිහින් ඇස් අග යන්තමින් ඇඳ
පිරුනූ සිනහව මහද බන්දන
තවම මතකයි ලමැද පොත් ටික
සුදු ගවුම හැද ගිය අපූරුව ....

No comments:

Post a Comment