ලොබකම් මොටද නුඹගේ ගැස්සෙන ලැමට
සුරුවම් නගයි හිත ඇතුලින් දකින විට
නෙක නෙක වරිග උලලා මුව අග යසට
කොට කලිසමකි නැත අඟලක්, පෙනුනේ මට
දුටුවා, නොදුටුවා, ලෙස, හිටපන් හොදට
ඔවදන් දෙන්නේ මාගේ සිතැඟිලි, මහට
හතලිස් පහකි, ඒ උන්දැත් බලන විට
මල සමයන්, සිතැඟිලි පලයන් වලට