Saturday, July 20, 2013

සෙනෙහස් හමුවක

සෙනෙහස් හමුවක
මතක පොදක් දැක
බර, මට කඳුලක
දැනුනා මොහොතක

ඇවිදින් හවසක
සඳ නැති දවසක
මතකයි රහසක.
අද, අප දෙතැනක

No comments:

Post a Comment