Friday, August 23, 2013

And නුඹට

මුලින් මුලින් කවි ලීවේ මා නුඹට,
විහිලුවට ......
යලිත් යලිත් කවි ලියනා විට යසට,
ප්‍රේමයට ......
දැනුන දැනුන විට හැඟුමන් පේලියට,
හදවතට ......
හංඟ හංඟ හිටියා ඇති ලෝකයට,
And නුඹට........

No comments:

Post a Comment