Tuesday, August 13, 2013

නුඹේ මතකය

සිත රිදවන 
නුඹේ මතකය
වෙන කවුරුද රැගෙන ගිහින්...
වෙරළේ ඇදී
සිත් රේඛා
යළි රැළි විත් ගසා ගොසින්...
නුඹ සතුටින් 
ඉපිලෙනු දැක
මගේ සිත් මල හරි සතුටින් ...
මට හිමිවන 
එකම සතුට
නුඹ සතුටින් සිටිනු නිතින්....

No comments:

Post a Comment