Tuesday, August 27, 2013

තී ......

රස වතී
සඳ වතී
මල් පෙතී
පරදතී...

මයේ රතී
පෙම්වතී
නුඹේ ගතී
ලොව නැතී...

No comments:

Post a Comment