රට හැර,
දුරු රට,
ගියේ, නුඹ,
කුමකට ?
තම ප්රිය, මා.. පිය, හා.. නෑදෑ... කැළ
නොමැතිව,
තනියම,
ගෙවා...
තනිව,
ලොව.
මෙහෙ වර, හනිකට ජි...වය විඳිනට.
සිරි ලක,
අප සැම,
බලා...
හිඳී...
තව.
දුරු රට,
ගියේ, නුඹ,
කුමකට ?
තම ප්රිය, මා.. පිය, හා.. නෑදෑ... කැළ
නොමැතිව,
තනියම,
ගෙවා...
තනිව,
ලොව.
මෙහෙ වර, හනිකට ජි...වය විඳිනට.
සිරි ලක,
අප සැම,
බලා...
හිඳී...
තව.
ගියේ, නුඹ,
ReplyDeleteකුමටද ?///
මේක කුමකට කියල වෙනස් වුණා නං පට්ට මචෝ... අර ගලායාමේ ගතිය.. මොකද්ද බං ඒකට කියන්නෙ...
දන්නෑනෙ... සද්ද මාධූර්යයද..
හරි මොකක් හරි..
කවිය නං පට්ට...
ඇත්තටම අපූරුයි...
ජයවේවා
මචෝ මේ කමෙන්ට් වෙරිෆිකේෂන් අයින් කරපං... බෑ කමෙන්ට් කරන්න මාර කට්ටක් ඒක
thanks machan edit kara :)
ReplyDelete