Monday, January 19, 2015

බර

නුඹ ගෙන සියලු බර, තනියම හිසට තනී
උදේ හිඳන් රෑ වෙනකන්,  නොකා නොබී
මාගේ දිවිය, සරු කෙරුමට සහය දිදී
කරනා සහය නුඹ සකි, මට දහස් වටී

මසකට වරක් තෙල් කර, නුඹ පිසදාලා
කර පොල්තෙලින් යහමින් පිට, ඔප දාලා
මදි, මම දන්නවා උඹ මගේ, ලොව වීලා
බර උසුලපන්, මම තනියට නුඹ ගාවා


No comments:

Post a Comment