Friday, February 20, 2015

සිතුවිලි

සිත මගේ
දින දින
සිත සිත
නුඹේ වග...
දිව යයි
තව මත්
පෙර කල
දවසට ....
සිත අග
පොර කන
සිතුවිලි
පොදි බැඳ...
දම නේමි
විගහට
සැඩ මහ
මුහුදට...

2 comments: