Wednesday, February 25, 2015

සප්ත කන්‍යාවී

අතට අරන් එක හුස්මට
පෙලි පෙලි කියවන්නට
පුස්තකාලේ ඇතුලේ ඉඳන්
උනුසුම ලඟ නැලවෙන්නට
තවමත් හිත සොයන සුවය
නුඹේ ඇසින් දැක ගන්නට
අද එනවද මාත් එක්ක
අපේ ගෙදර නවතින්නට

No comments:

Post a Comment