Monday, May 11, 2015

මතක

පෙරලා මතක එක එක ගෙන 
පිනි වැස්සේ
කාටත් හොරෙන් තනිවි මම
ගෙයි අස්සේ
තනිකම ඇවිත් අසලට පැන
හිත් මැස්සේ
නුඹේ රුව නොදැක ගතවුන
තත්පර විස්සේ

No comments:

Post a Comment