Friday, October 2, 2015

පැය

නුඹත් නැතිවම ගෙවපු පැය මම, හිතත් එක්කම තනි වෙලා එකින් එක ගෙන හිතුනු සිතුවිලි, කවි කරන්නෙමි පෙරලලා හමන මද නළ ගෙනෙන සිසිලස ගත ගැටෙද්දී විසිරිලා නුඹේ උණුහුම හෙමින් අයදී පෙර ගෙවුනු දින සිහිවෙලා

No comments:

Post a Comment