Saturday, January 5, 2013

හදවත ඇත කොටා බර


සනසා මා
නුඹ පෙරදා තුරුලේ හිඳ....
මැව්වා සිහින,
පොදි බැඳගෙන අපි නිතර......
වටකර සයුරු
හිමි ගෙන ගිය යට දවස ...
මතකයි තවම
හදවත ඇත කොටා බර ......

No comments:

Post a Comment