Sunday, March 17, 2013

symptoms ...


පැය හයට එක් වරක් ...
දිනයකට තුන් වරක් ...
ගෙන බෙහෙත් මාසයක් ...
තවම නැතුවා, හිතට සුවයක් ...

නොයෙක් symptoms ඇතී
හොයා ගන්නත් නැතී
නෙක වෙදුන් ලොව වෙතී
සුවක් නැහැ මට නිතී

හැම හවස බාගයක්
ඉරිදාට පාටියක්
නැහැ ලොවට පාළුවක්
කිමද මට නැහැ ලොවක් ......

No comments:

Post a Comment