Monday, October 26, 2015

රජ

ගෙන්ද ගම් පොලවේ රජ උන හිතින් රේස් කා(ර්) එළවන අව්ව වැස්ස යට නොනැමෙන එහෙව් එකෙක් මං විරාමයට නැහැ මුල් තැන බජාර් එකේ උන් වටවෙන ටර්න් එකට කැරම් ගහන එල කොල්ලෙක්, යං(ග්) ට්‍රැෆික් වලට වංගු දාන ඉඳ හිට පොඩි දඩ කොල කන බොහෝ දුරට පිහිටට එන සීය කොලේ රන් ගෙදර ගැණී මාවම කන බඩු මිල හයි, ස්පීඩ්ම යන අපි පොඩ්ඩක් සෙකන්ඩ් වෙන්නේ ඔන්න ඔතන බං

No comments:

Post a Comment