Thursday, October 8, 2015

පිං කම්

ලබා මනු,සත් කම් ගොඩක්, ගහගෙන වත්කම් එකෙක් අනිකට, පෙත්සම් හැබැයි දැක්කොත්, කරයි පිංකම් --------------------------------- මේ පාර මම දානේ, බෙර ගහන් දොර ගානේ, යන්නේ කිම, කිය නොනේ, පිනද, කතිරේද, ඕනේ....
ගෙනත් ෆයිව්, ස්ටාර් හෝටලෙට, පින වික්කා කහ සිවුරු ගැත්තා : "මෙන්න පිං කම්, නියම අක්කා..........."

No comments:

Post a Comment