Saturday, January 2, 2016

පෙර භවය

යන විට උදෑසන, දවසක් පාර දිගේ ඇදෙනා සර්පයකු, දුටුවා නයකු වගේ අරගෙන ගලක් ගසනට යන, විටදි අගේ සිතුවිලි ගඟක් ගැලුවා හිත, ඇතුලෙ මගේ
දහමට අනුව මතු භවයක් තිබේ නම්, මේ පෙර භවයේ, මගේ පවුලේ කෙනෙක් නම්, සිතුවිලි දඟ කරයි හිතමින්, දෙයක් යම් යන්නට යමිය ගල බිම දා, ඉතින් මම්
ආවිට ගෙදර බඩගිනි වී, ඉතින් මම දුටුවා මසුත් තිබුනා පෙර, රහ කෑම සිතුවිලි යලිත් අරගල කර, පෙර සේම නොමරමි, නොකමි මින් මතු මම මගේ ලේම.

No comments:

Post a Comment