උඬගුව දමා පාරේ යන, බල්ලන්ට
කොඳු ඇට කෙලින් කර පලයන්, හෙට දිනට
පන්දම්, පච, කෙරුම්, මොකටද නම අගට
ඒ විට ඒවි, දියුණුව පස්සෙන් බරට
දුටු විට අනිත් උන්, නගිනා විට උඩට
උඹේ පිට දියන්, දූවිලි යයි ගැසු කලට
අත හිත නුඹේ දුන් විට, හිත ගෙන පෙරට
ප්රතිපල ලැබේයි නිව්ටන් පෙර, කී ලෙසට
//ප්රතිපල ලැබේයි නිව්ටන් පෙර, කී ලෙසට// සුපිරි සුපිරි
ReplyDeleteතුති සහෝ :)
Delete