Thursday, January 1, 2015

කය

දැන දැනත්, හොඳ හැටිව
දිරන බව කය, දිනක
පෙම් බඳිමි, පිනවමින්
නොයෙක් ඉඳුරන්, විටෙක

සොබාදම අප හැදුව
රීතියෙන් ගැලවෙන්න,
පින් මදිය තවම මට,
සසර දුක තේරෙන්න


No comments:

Post a Comment