Saturday, January 3, 2015

රජු

කප් රුකක් වගේ නුඹ, මට
සතුට දී නඟා, මගේ ලොව
කෙලෙස කොහොම, පියවන්නද
ණය මම, ලොව සවන තුරුම

නුඹේ ඵල, මගේ දිවි රැක්කා
දූ දරු යහ මග, ගත්තා
ස්වබාදම් ලොවෙන්, බිහිවුන
රජු නුඹ, මම ණය ගැත්තා.


No comments:

Post a Comment