Monday, February 23, 2015

ලඳ

බැඳි සිත නුඹ ගැන
විගහට දළු ලන
කෙලෙසක සිඳලන
දුටු ලඳ පෙර දින

බැස යන හිරු අර
බලහන් හිත බර
කිව්වට සැර කර
බැලුවේම නුඹ සර

ලාවට හිනහෙන
රෑ සඳ පරදන
සිත මගේ රවටන
නම කිව මැන, පන

No comments:

Post a Comment