දෙනෙත් වැසෙනා වරක් පසා
මැවෙන බොඳ වෙන නුඹගේ සිනහා
දිහා බල බල සෙනේ පෑවා
කියා ගොතලා නුඹට කිවා
වැඩත් වැඩි වී සිනහා කා දා
බොසත් තරඟෙට වගේ හැමදා
ඉතින් මේ ටික නුඹට නොකියා
ඒලෙස කිවා මෙමන් සැමදා
නුඹත් නොදෙවෙනි ලෙසින් ගයනා
ගීය සැමදා හරිම අගනා
"ගන්න සුසුමන් එකක් පාසා
මතක් විය මගේ සොඳුර, නුඹ මා"
මැවෙන බොඳ වෙන නුඹගේ සිනහා
දිහා බල බල සෙනේ පෑවා
කියා ගොතලා නුඹට කිවා
වැඩත් වැඩි වී සිනහා කා දා
බොසත් තරඟෙට වගේ හැමදා
ඉතින් මේ ටික නුඹට නොකියා
ඒලෙස කිවා මෙමන් සැමදා
නුඹත් නොදෙවෙනි ලෙසින් ගයනා
ගීය සැමදා හරිම අගනා
"ගන්න සුසුමන් එකක් පාසා
මතක් විය මගේ සොඳුර, නුඹ මා"
No comments:
Post a Comment