සැලෙන සිතුවිලි
ගලා එන සිතුවිලි රැදෙන තැන.....
Tuesday, December 16, 2014
Respect
කුමට සැප
විඳිමි දුක
එදා මෙන්, අදත් අප
වගුරු මැද
කඳුරු බැඳ
දිවි පුදා රැක්ක රට
හිත හයිය
ගත හයිය
යෙදෙව්වත්
අදත් අප
හිත දුකයි
හද පෙලයි
කොහිද නිසි, ගෞරවය
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment